Recent News & Updates
Storytelling, a new concept that will launch at the Indira Cancer Trust



Storytelling is a timeless art form that captivates audiences by weaving narratives filled with characters, exotic places , and fairy tales. This is a new concept that will launch at the Indira Cancer Trust with the first programme coming out soon.This programme is centred around the kids at Suwa Arana transporting them to the magical world where fairies, dragons, and mermaids exist and take their minds away from illness, heartache, and despair.. H3 foundation - the hands and hearts of humanity join hands with the Indira Cancer Trust to take this concept forward. Above is the training programme held recently, the team from the H3 foundation, the team of storytellers, and the team from ICT.

කතන්දර කීම යනු සුන්දර චරිත, මනක්කල්පිත ස්ථාන සහ සුරංගනා කතා වලින් පිරි ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කර ගැනීමට ගොතන ලද කතා වලින් යුත් කාලානුරූපී කලා මාධ්‍යයකි. මෙය නව සංකල්පයක් ලෙස ඉන්දිරා පිළිකා භාරයෙහි දියත් කිරීමට සූදානම් අතරම එහි පළමු වැඩසටහන ළඟදීම එළිදැක් වේ. සුව අරණෙහි දරුවන් වටා මෙම වැඩසටහන කේන්ද්‍රගත වී ඇති අතර සුරංගනාවියන්, මකරුන් සහ සුරංගනාවියන් සිටින මායා ලෝකයට ඔවුන් රැගෙන යමින් ඔවුන්ගේ මනස අසනීප, හිත් වේදනාවන් සහ බලාපොරොත්තු සුන්වීම් වලින් මදකට ඈත් කර තැබීම මූලික කරගනිමින් මෙය සිදු කෙරේ. H3 පදනම - මෙම සංකල්පය ඉදිරියට ගෙන යාම සදහා මනුෂ්‍යත්වයේ දෑත් සහ හදවත් ඉන්දිරා පිළිකා භාරය සමඟ අත්වැල් බැඳගනී. ඉහත දැක්වෙන්නේ පසුගියදා H3 පදනමේ කණ්ඩායම, කතන්දරකරුවන්ගේ කණ්ඩායම සහ ICT කණ්ඩායම හා එක්ව පැවති පුහුණු වැඩසටහනයි.