Recent News & Updates
Nugasewana - Indira Cancer Trust 2024-07-01 Rupavahini

රූපවාහිනියෙහි නුගසෙවන වැඩසටහනෙහිදී ඉන්දිරා පිළිකා භාරය මෙන්ම සුව අරණ පිළිබඳව කතා කිරීමට ලැබීම තුළින් තවත් දුර පළාත් වල සිට මහරගම අපේක්ෂා රෝහලට පැමිණෙන පවුල් සදහා අප නොමිලේ ලබා දෙන සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමට හැකියාව ලැබුණි. මේ සදහා අවස්ථාව ලබා දුන් සියලුම දෙනා හට විශේෂයෙන්ම නුගසෙවන සහ රූපවාහිනීයෙහි සියල්ලන්ටම ස්තූතිය.