Recent News & Updates
Sri Lanka Cricket Foundation Join Hands with ICT for Children of Courage Program

In a heartwarming initiative aimed at fostering Hope and resilience, the Sri Lanka Cricket Foundation has partnered with Indira Cancer Trust to support children , whose parents are battling cancer. This collaboration is part of the ongoing “Children of Courage” which aids nearly 500 children from across the island.Recognizing the therapeutic and unifying power of sports, the Sri Lanka Cricket Foundation has generously donated customized cricket equipment worth LKR 100,000 to 12 children involved in the program. These children, who are avid cricket players in their respective schools, hail from various parts of Sri Lanka and embody the spirit of resilience and courge.

බලාපොරොත්තුව සහ ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පදනම් ආයතනය, ඉන්දිරා පිළිකා භාරය සමඟ අත්වැල් බැදගනු ලබන්නේ පිළිකා රෝගය හා සටන් වදින දෙමාපියන්ගේ දරුවන් හට උපකාර කිරීමට මුලපිරීමක් ලෙසය. මෙම සහයෝගීතාව දිවයින පුරා සිටින ළමුන් 500 කට ආසන්න පිරිසකට ආධාර ලබා දෙන “Children of Courage” හි ආරම්භයකි. මෙහිදී ක්‍රීඩාවේ චිකිත්සක සහ ඒකාබද්ධ කිරීමේ බලය, හඳුනා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පදනම් ආයතනය විසින් වැඩසටහනට සම්බන්ධ ළමුන් 12 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂයක් වටිනා ඔවුන් වෙනුවෙන්ම නිර්මාණය කළ ක්‍රිකට් උපකරණ පරිත්‍යාග කිරීමද සිදු කරනු ලැබූ අතර මෙම දරුවන් ඔවුන්ගේ පාසල්වල ක්‍රිකට් ක්‍රීඩකයින් වන අතර ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් පැමිණි අතර මෙය ඔවුන්ගේ ආත්ම ශක්තිය වැඩි දියුණු කිරීමටත් ඔවුන්ව නගා සිටුවීමටත් ඉතාමත් වැදගත් වේ යැයි අප සිතමු.