Recent News & Updates
පොසොන් පොහොය නිමිති කර ගනිමින් යෝගට් දන්සල




පොසොන් පොහොය නිමිති කර ගනිමින් ඉන්දිරා පිළිකා භාරය විසින් ප්‍රථම වතාවට යෝගට් දන්සලක් අපේක්ෂා රෝහල ඉදිරිපිට ඉන්දිරා පිළිකා භාර පරිශ්‍රයේදී අද දින පැවැත්විණි.
මේ සඳහා අනුග්‍රහයකත්වය ඉන්දිරා පිළිකා භාරයෙහි අනුශාසක, භාරකාර මණ්ඩලය , ස්වෙච්ඡා සම්බන්ධීකරණ නිලධාරීන් හා කාර්ය මණ්ඩලය විසින් දරනු ලැබූ අතර ඉතාමත් සාර්ථකව මෙය ලබා දීමට හැකි විය.