Recent News & Updates
Donated dry ration packs to cancer patients




කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙහි සභාපතිතුමා හා එහි කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ පිළිකා රෝගීන් හට නැගී සිටීමට සවියක් වීම සහ ඔවුන්ගේ මානසික මට්ටම නංවාලීම සඳහා පැවති වැඩසටහන හට අනුග්‍රහයකත්වය ලබා දෙමින් ලේකම් කාර්යාලය මගින් තෝරාගනු ලැබූ අඩු ආදායම්ලාභී පිළිකා රෝගී පවුල් හට වියලි ආහාර මලු ලබාදීම ඉන්දිරා පිළිකා භාරයෙහි සාමාජික සාමාජිකාවන් විසින් කොළොන්නාව පුරාණ රජමහා විහාරස්ථානයේ දී සිදු කරනු ලැබීය. ඔබත් මෙවැනිම කටයුතු වලට දායකත්වය සැපයීමට කැමති අයෙකු නම් අමතන්න අපව. 0112363211