Recent News & Updates
Sathsara 2022 - Mr Sarath Kumarasingha live concert, held in Toronto, Ontario, Canada



Sathsara 2022 - Mr Sarath Kumarasingha live concert, held in Toronto, Ontario, Canada

Part proceeds from this concert was handed over by his son Kushal Kumarasinghe on his behalf, to the Indira Cancer Trust Dr. Lanka Jayasuriya Dissanayake.

This was possible due to the initial guidance from Gemina Perera, support from all artistes who performed with me, generous advertisers, digital & print media in the GTA, my tireless organizing team volunteers and each member of the concert audience.

May you be blessed with long life! Thank you!

සත්සර 2022 - කැනඩාවේ ඔන්ටාරියෝ හි ටොරොන්ටෝ හි පැවති සරත් කුමාරසිංහ මහතාගේ සජීවී ප්‍රසංගය

මෙම ප්‍රසංගයෙන් ලද ආදායමෙන් කොටසක් ඔහු වෙනුවෙන් ඔහුගේ පුත් කුෂාල් කුමාරසිංහ මහතා විසින් ඉන්දිරා පිළිකා භාරය වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක මහත්මිය වෙත භාර දෙන ලදී.

ජෙමිනා පෙරේරා මහත්මියගේ මූලික මගපෙන්වීම මත මා සමඟ ප්‍රසංගය කළ සියලුම කලාකරුවන්, ත්‍යාගශීලී දැන්වීම්කරුවන්, GTA හි ඩිජිටල් සහ මුද්‍රිත මාධ්‍ය, වෙහෙස නොබලා කටයුතු සංවිධානාත්මක සිදු කල කණ්ඩායම හා ස්වේච්ඡා සේවකයන් සහ ප්‍රසංගයට පැමිනි ප්‍රේක්ෂකයන් සෑම සාමාජිකයෙකුගේම සහයෝගය නිසා මෙය සිදු කළ හැකි විය.

මෙය සිදු කිරීම වෙනුවෙන් ඔබ සැමට ස්තුතියි!